විදේශ රැකියා අමාත්‍යාංශයෙ මාධ්‍ය ඒකකය සමඟ ගෙවුණු අද ( 2017 ජුලි 7 ) සොඳුරු දහවල…
Note: විදේශ රැකියා අමාත්‍යංශයෙ, මාධ්‍ය අංශයෙ සගයන් වෙනුවෙන් හෙට ( 2017 ජුලි 7 ) දහවල් විශේෂ වැඩසටහනකට සහභාගී වෙන්න, ආරාධනාවක් ලැබුණා! ඒ, අදාළ මාධ්‍ය අංශය මෙහෙයවන නලින් රාජපක්ෂගෙන්.
නලින්, මුළින්ම මට මුණ ගැහෙන්නෙ, 2015 දි රන් fm වැඩසටහන් නිෂ්පාදකවරයෙක් සහ නිවේදකයෙක් විදිහට වැඩ කරන අතරතුර.ඔහු, කාර්යක්ෂම සහ ප්‍රියමනාප මාධ්‍ය සගයෙක්. විවෘතව හිතන්න කැමති සංවාදශීලී පුද්ගලයෙක්. තමන්ට ලැබෙන ‘අවස්ථාව’ ට උපරිම සාධාරණයක් ඉටු කරන්න තමයි ඔහුට අවශ්‍ය.
ඔව්! නලින් අපි ඉතිං ‘යමක්’ කරන්න උත්සහ කරමු!
CHAPA
2017 ජුලි 6
Follow Us!